කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.

ඉංග්‍රීසි භාෂා කදවුර

IMG-20240314-WA0024.jpg
IMG-20240314-WA0033.jpg
img-20240219-wa0012.jpg
පාසල ආරම්භ වූ දිනය 1928-09-17
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17169
සංගණන අංකය 17460
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත වයඹ 
දිස්ත්‍රික්කය කුරුණෑගල 
කලාපය කුලියාපිටිය 
කොට්ඨාසය උඩුබද්දාව 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුබද්දාව 
ග්‍රාම සේවක වසම කුඹුක්ගහමුල්ල 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1520
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 37
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1182
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය කහ,දුඹුරු