කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.

ඉංග්‍රීසි භාෂා කදවුර

IMG-20240314-WA0024.jpg
IMG-20240314-WA0033.jpg
img-20240219-wa0012.jpg

 

 

විජයතු සිසුනට මතු වැඩ සදා
දින දින අනුවණ අදුර නසා
පෙමින කුඹුක්ගහමුල්ල අපේ තුම්
සිරි බෝ මැදි විදුහල් මාතා
ජාතියෙ පණ නල ජාතියේ හද ලෙස 
සිසු පරපුර සැලකෙව් 
දෙස බසටම ළය දෙන හැගුමින් 
උන් හැම දෙන සැනසෙව්
යුක්තිය ගරු බව පෑදුව ලංකා 
මෙපියස හෙබි වූ දිය නද නංවා
විජයතු......................
ජාතික ප්‍රේමය නංවා අපරාජිත හඩ දිගත යවා
හෙළ බස මුල් කොට ජාතියෙ දියුණට 
ඔබ සරණය වේවා
සිසු දරු අපගේ නැණ ඇස පාදා
යමු යමු ඔබ මග පෙරමුණ සාදා
විජයතු.....................
ඉදිරියෙ නැග එන බාධක සුන්කර 
දින දින දියුණ සදා
ඔබෙ නම නොමැකෙන ලෙස සටහන් කර
අප දැය පණගන්වා 
මව්නි ඔබ අප පිළිසරණය වී වැජඹේ අපතර
නිති වැජඹේ
විජයතු.......................

පද රචනය:- එම්. ඒ. පියපේම මහතා