13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂය ධාරා යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව | |
| සාමාන්‍ය ඉංග්‍රීසි | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | සාමාන්‍ය ඉංග්‍රීසි | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |







