කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.

ඉංග්‍රීසි භාෂා කදවුර

IMG-20240314-WA0024.jpg
IMG-20240314-WA0033.jpg
img-20240219-wa0012.jpg
පරිසර නියමුවන්ට නිල ලාංඡන පළඳවයි

පරිසර නියමුවන්ට නිල ලාංඡන පළඳවයි

ශ්‍රී බෝධී විද්‍යාලීය පරිසර නියමුවන්ට පරිසර නියමු පදක්කම් පැළදවීමේ උත්සවය දෙසැම්බර් 04 වන දා උදෑසන උත්සවශ්‍රීයෙන් සිදුවිය.පදක්කම් පැළදවීම සදහා උඩුබද්දාව කොට්ඨාසයේ පරිසර නියමු කොමසාරිස් තුමිය වන පුෂ්පකාන්ති මැතිණිය සහභාගී වූ අතර ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ඊට සහභාගී විය.

 

Latest News

ශ්‍රී බෝධි ශිෂ‍ය්‍ය නායක මණ්ඩලය නම් කරයි

2023-2024  අවුරුදු සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය නම් කර නිල ලාංඡන පැළදවීමේ උත්සවය නොවැම්බර් 20 වන සදුදා උදෑසන පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.