කුලි/කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධී ම.ම.වි.

ඉංග්‍රීසි භාෂා කදවුර

IMG-20240314-WA0024.jpg
IMG-20240314-WA0033.jpg
img-20240219-wa0012.jpg
ශ්‍රී බෝධි ශිෂ‍ය්‍ය නායක මණ්ඩලය නම් කරයි

ශ්‍රී බෝධි ශිෂ‍ය්‍ය නායක මණ්ඩලය නම් කරයි

2023-2024  අවුරුදු සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය නම් කර නිල ලාංඡන පැළදවීමේ උත්සවය නොවැම්බර් 20 වන සදුදා උදෑසන පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

එහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 67 දෙනෙකුට නිල ලාංඡන පළදවන ලදී.උඩුබද්දාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්දික ජයලත් මැතිණිය හා ඇවිදින පාසැල අධ්‍යක්ෂ වසන්ත හේරත් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් වූ අතර විදුහල්පති තුමා ඇතුළු අචාර් ය මණ්ඩලය ඊට සහභාගී විය.  

Latest News

පරිසර නියමුවන්ට නිල ලාංඡන පළඳවයි

ශ්‍රී බෝධී විද්‍යාලීය පරිසර නියමුවන්ට පරිසර නියමු පදක්කම් පැළදවීමේ උත්සවය දෙසැම්බර් 04 වන දා උදෑසන උත්සවශ්‍රීයෙන් සිදුවිය.පදක්කම් පැළදවීම සදහා උඩුබද්දාව කොට්ඨාසයේ පරිසර නියමු කොමසාරිස් තුමිය වන පුෂ්පකාන්ති මැතිණිය සහභාගී වූ අතර ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ඊට සහභාගී විය.